මනබන්දන රූපේ - ඔය හසඟන තාලේපිය නග නග දෑසේමා අවුලනවාහද කැන්දන හැඟුමේ - පා අනසක රහසේනුඹවම ඉල්ලා මේහිත වද දෙනවාටික ටික ටික නොදැනීහිත හිත හිත ඇදුනීඑකමෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුනීමනාලයිහිත නුඹටම ආලයි - නුඹෙ ළඟ මනමාලයිමෘදු සිහින මවාලයි – මවාලයිමනාලයිහිත නුඹටම ආලයි - නුඹෙ ළඟ මනමාලයිමෘදු සිහින මවාලයි – මවාලයිමනාලයිවිඳින බඳේ සුව නිබඳේසතුට නුඹේ සාරි පොටේදැක තන්හා උපදින්නා ලමැදේරැගෙන ලොවේ හතර වටේයනෙමි මගේ වුණ දවසේරැක පණ හා සම නුඹ මා එකසේටික ටික ටික නොදැනීහිත හිත හිත ඇදුනීඑකමෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුනීK K...ජාඩිය මූඩිය වගෙම කැපෙනජෝඩුව අපි දෙන්නා හට දීපන් සිරික්කියවානා කැටයම් ඇම්බැක්කේ තියෙනගනින් අහකට ඔය තොලොන්චියබහ දීපන් මට එක පටහද පානෙම යන්ද එක පටහදෙන් බැහැලාවරෙන් මා හායන්තර මන්තර බින්ද යකා මමඋම්බල වට්ටක්කා කැකිරි දොඩම්දුම්මල ගහලත් බෑ යන්නේ නෑ මානම්සුන්දර කතාවක් මේ ලිව්වේ මන් වාරම්ඉස්සර වගේ බෑ මා එක්ක සෙල්ලම්තිස්සෙම රාගිනි ඇවිලෙන්නේමම පිස්සුවේ සීතලේ තැවරෙන්නේකෙල්ලෙමම නම් නැහැ විරාම ගන්නේවිසේ වැඩි උබේ රස්නේ දැවටෙන්නේහැඩට සඳේ වත සසැඳේවචන ඉබේ කවි පද වේකෙලෙසින් මා වලකන්නා හිත මේසුභ මොහොතේ මුදුව අතේපළඳ හිතේ පැතුම ලෙසේහිමිකම් මා සතු වේවා නුඹගේටික ටික ටික නොදැනීහිත හිත හිත ඇදුනීඑකමෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුනීමනාලයිහිත නුඹටම ආලයි - නුඹෙ ළඟ මනමාලයිමෘදු සිහින මවාලයි – මවාලයිමනාලයිහිත නුඹටම ආලයි - නුඹෙ ළඟ මනමාලයිමෘදු සිහින මවාලයි – මවාලයිමනාලයි
ගායනය- @Manej Sanjaya ft. @Krishan Karunarathna
සංගීතය හා තනුව - @Hashan Thilina
පද වැල් - @Prasanna Kumara Dammalage
Official Music Video - https://www.youtube.com/watch?v=rcJs1tyBmPI

Comments
Post a Comment