Veralu Mal "වෙරළු මල්" Dinesh Gamage Ft Kaizer Kaiz

 දෙව්ලෝකෙන් පැනලා ආවේ යන්න නෙවෙයි ආයේ

පොළොවේ කොඩිය දාල අඩිය ගහල ඉන්න ආවේපෙම් රෝගෙන් මිදුනා වගේ ඔලුව බරයි මාගේවඩිය පදමට ගෙන පඩිය නැතුව ගෙදර ආවේ
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
දම්වැල කැඩුවා මන් දැන් එල පිතිකරුවෙක් වගේ මැදපෙළනොබියව වටේම කෙල කෙල නගිනවා ජිවිතේ පඩිපෙළ
ඉස්සර කුචි දැන් නං Nonfeeling's Gas එපා උයන්නේ දර වලින්කුමාරයෙක් මම උපන්න මලින් වැදපන් පෙම ඉල්ලන්න කලින්
වටෙියන බස් නවතන්න අපෙ හිත් යකෝ ඩිපෝ දබොට පන දෙන්න මට බෑ කෙල්ලේ ඕනනං කාපන් ගිහින් ත්රිපෝෂ
කට්ට කාල රජ වුනේ මන් ආ දැන් ඔයා බිසෝදගලේ චිත්රෙ අදින්න මන් බොට මොන මගුල් ෆොටෝද
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
ග්රහලෝකෙන් බිමට වැටුනේ දවල් තරුත් පෙනුනේපාට මලුත් පිපිලා රෑට රෑට හීන පෙනුනේඋබ ගාවින් හිටපු කාලේ දැන් මට මතක නැනේවිකට චරිත වාගේ එකට ඉදල පලක් නෑනේ
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්

ගායනය - Dinesh Gamage X Kaizer Kaiz තනුව- Dinesh Gamage පද වැල් - Manuranga Wijesekara Rap පද වැල් - Kaizer Kaiz සංගීත නිශ්පාදනය - Kavishka Dombawela (K2) පසුබිම් ගායනය - Harini Dias | Chamaka de Silva | Ranindu Wanniachchi | Sameera Bandara Mix & Master - Lahiru Perera @ Music Oven

Comments