Chakithaya චකිතය - Mihindu Ariyaratne

සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ

මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේසේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේමායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේමතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනානෙතු නිවුනා අඳුරේ එතුනාWhoa නිවුනා ලෝකේ දැවුනාඔබ නිමැවූ සිහිනේ බිඳුනා
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේමාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේකඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේමාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේමතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනානෙතු නිවුනා අඳුරේ එතුනාWhoa නිවුනා ලෝකේ දැවුනාඔබ නිමැවූ සිහිනේ බිඳුනා
නිමේශයක් විය අපේ ලෝකේසමනලයින් සේ පියඹූවත් එදාචපල හැඟුම් ඔබෙ මා දැවූයේමායාවේ නෑ මා යළි බැඳෙන් නෑමායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
හද දැවුනා කඳුලේ ගිලුනානෙතු නිවුනා අඳුරේ එතුනාWhoa නිවුනා ලෝකේ දැවුනාඔබ නිමැවූ සිහිනේ බිඳුනා
හද දැවුනා කඳුලේ ගිලුනානෙතු නිවුනා අඳුරේ එතුනාWhoa නිවුනා ලෝකේ දැවුනාඔබ නිමැවූ සිහිනේ බිඳුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනාඔබ නිමැවූ සිහිනේ බිඳුනා

පද රචනය - Mihindu Ariyaratne තනුව - Mihindu Ariyaratne සංගීතය - Nemesis Mixed & Mastered by- Billy Fernando

Comments