නුඹ නිසා ලීව කවි පාලුවට
මැකී යාවි එනවාද හෙටසිනා දුන්න එක හාදුවකමතකේ යලි රැගෙන
මන්දාරම් කතාවේසඳ කින්නරාවේමගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේමගෙ දෑස මානේමට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
නුඹ නිසා ලීව කවි පාලුවටමැකී යාවි එනවාද හෙට
දුර නොයා ඉන්න තිබුනා නුඹටඅතීතේ මතක යායටමඇවිත් යන්න නිවුනාම හිතහිඳිමී උන්තැනම
මන්දාරම් කතාවේසඳ කින්නරාවේමගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේමට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
මගෙ දෑස මානේමට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
මන්දාරම් කතාවේසඳ කින්නරාවේමගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේමගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
තනුව: Dinesh Gamage / Nisal Gamage @ Radio Music සංගීතය / Mixed & Mastered by : Amith Guru @ Icon Rain පද වැල් : Nisal Gamage ගිටාර් වාදනය : Thisal Randunu
Official Video Link :- https://www.youtube.com/watch?v=6V62okYjrCc

Comments
Post a Comment